1982 නවයයි 20 දින ගුරුභවතුන් හය දෙනෙකුගෙන් සහ සිසුන් 274 දෙනෙකුගෙන් එම් ආනන්ද විදුහල්පති තුමා යටතේ අප පාසල ආරම්භ විය.ආරම්භයේ දී පාසලේ ගොඩනැගිලි තුනක් හා ගුරු නිවාස දෙකකින් යුක්ත විය.මහවැලි ව්‍යාපෘතියේ සංවර්ධන යෝජනා ක්‍රියාවලිය තුළ මහවැලි සී කලාපයේ දුවා දරුවන්ට අධ්‍යාපන ලැබීමට උචිත ස්ථානයක් ගොඩනැගීමේදී ගිරාදුරුකෝට්ටේ මධ්‍යම හා විද්‍යාලය බිහි විය.මෙහි සංකල්පීය නියමුවා ලෙස මහවැලි ව්‍යාපෘතියේ නිර්මාතෘ වූ ගාමිණී දිසානායක මැතිතුමන් සඳහන් කළ හැකිය.