| පාසල ආරම්භ වූ දිනය | 1982.09.20 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1982.09.20 |
| පාසල් වර්ගය | 1ABS |
| පාසල් අංකය | 03155 |
| සංගණන අංකය | 21032 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 7.5 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | මහියංගණය |
| කොට්ඨාසය | මහියංගණය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහියංගණය |
| ග්‍රාම සේවක වසම | ගිරාදුරුකෝට්ටේ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 1F |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 36 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1273 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 65 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ