08 Jan2023 ජාතික සාහිත්‍ය උලෙළ - 2022 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සාහිත්‍ය උළෙල 2022 ඉංග්‍රීසි භාෂා අංශයේ මහියංගන අධ්‍යාපන කලාපයේ සියලු දරුවන් අභිබවා Read more ...
08 Jan2023 මහියංගන කලාප පාසල් ක්‍රීඩා 2022 මෙවර මහියංගන කලාප පාසල් ක්‍රීඩා වලින් කණ්ඩායම් ක්‍රීඩා ශූරතාවය මලල ක්‍රීඩා ශූරතාවය සමග සමස්ථ ශූරතාවය දිනා ගනිමින් ඔබ ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවෙන් උපරිම දක්ෂතා පෙන්නුම් කර ඇත. Read more ...
08 Jan2023 සමස්ත ලංකා සංගීත තරග - 2022 සමස්ත ලංකා සංගීත තරඟ පළාත් මට්ටමේ තරග වලින් පහත සඳහන් ජයග්‍රහණ ලබාගැනීමට අප විද්‍යාලය සමත්විය. Read more ...
08 Jan2023 සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය - 2022 සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය පළාත් මට්ටමේ භූමි දර්ශන අංශයේ ප්‍රථම හා දෙවන ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ චමෝද් දිලුම් රත්නායක සහ විසින් සමත් විය. Read more ...