සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සාහිත්‍ය උළෙල 2022 ඉංග්‍රීසි භාෂා අංශයේ මහියංගන අධ්‍යාපන කලාපයේ සියලු දරුවන් අභිබවා
( junior section)මුල් ස්ථාන දහනවයක් දිනාගැනීමට ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් සමත්විය. මෙහිදී පළමුව ස්ථාන නවයක් දෙවන ස්ථාන හතක් හා තෙවන ස්ථාන තුනක් ලබා ගැනීමට හැකි විය.