(+94) 272254043
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Girandurukotte M.M.V.

බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Girandurukotte M.M.V.

බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් බිම් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ අංශය
      • ජෙෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අධ්‍යයන සහය කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • සිසු ආචාර ධර්ම හා විනය නීති රීති මාලාව.

    1. පෙරවරු 7.00 ට පෙර පාසලට පැමිණිය යුතුය.
    2. පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අවසරයකින් තොරව පාසලින් බැහැර නොවීම.
    3. දිනපතා පාසලට පැමිණීම.
    4. ජංගම දුරකථන පාසලට නො ගෙන ආ යුතුය.
    5. පාසල් කාලය තුළ විවිධ පළඳනා පැළඳ නොසිටීම.
    6. අනවශ්‍ය සබඳතා ඇති කර නොගත යුතුය.
    7. පාසල් දේපල වලට හානි නොකළ යුතුය.
    8. අන් සිසුන්ට හිංසා පීඩා නොකළ යුතුය.
    9. අන් සිසුන්ගේ හෝ පාසලේ සම්පත් සොරකම් නොකළ යුතුය.
    10. මත්ද්‍රව්‍ය ගෙන ඒම හෝ භාවිතය නොකළ යුතුය.
    11. විවිධ අපචාර ක්‍රියා සිදු නොකළ යුතුය.
    12. ගුරුවරුන්ට කීකරුව සිටිය යුතුය.
    13. සුදුසු නිල ඇඳුමෙන් සැරසී සිටිය යුතුය.

                             පිරිමි ළමුන් සඳහා
                                   1. කලිසම සහ කමිසය ඇඟට හිර නොවන සේ ඇඳිය යුතුය.
                                   2. කොණ්ඩය කොටට කැපීම කළ යුතුය රැවුල කපා සිටීමද කළ යුතුය.
                                   3. කළු සපත්තු සහ කළු මේස් පැලඳිය යුතුය.
                                   4. කමිසයේ අතේ කෙළවර වැලමිට ස්පර්ශ වන පරිදි දිගට තිබිය යුතුය.
                                   5. නිල ලාංඡනය කමිසයේ සාක්කුව මත පැළඳ සිටීම කළ යුතුය.
                                   6. සුදු අත්කොට කොලරය සහිත කමිසයක් විය යුතුය.
                                   7. කලිසමේ පහළ වාටිය අඟල් 15 ට වැඩි විය යුතුය.
                                   8. ශිෂ්‍ය නායකයින් පමණක් අත් දිග සුදු කමිසය ඇඳ නිල ලාංඡනය හා ටයි පටිය පැළඳ සිටිය යුතුය.

                             ගැහැණු ලමුන් සදහා
                                   1. අඟල්1.5 රැලි සහිත සුදු ගවුම පැළඳීම කළ යුතුය.
                                   2. සුදු සපත්තු සහ සුදු මේස් පැළඳීම කළ යුතුය.
                                   3. කොණ්ඩය දෙපසට පීරා  කරල් දෙකට ගොතා කළු රිබන් පැළඳිය යුතුය.
                                   4. ගවුම දණහිස වැසෙන සේ විය යුතුය.
                                   5. ටයි පටිය පැළඳ සිටිය යුතු අතර නිල ලාංඡනය වම්පස පැළඳිය යුතුය.
                                   6. ශිෂ්‍ය නායිකාවන් අත් දිග ගවුම සමග නිල ලාංඡනය පැළඳිය යුතුය.
                                   7. ඇහිබැම සැකසීම කොන්ඩය පාට කිරීම හා අනවශ්‍ය පළඳනා පැළඳීම නොකළ යුතුය.

Girandurukotte M.M.V.

බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/Girandurukotte Central Collage, Girandurukotte, Sri Lanka. Post code : 90750

: (+94)272254043

: [email protected]

Supported By

© 2026 Girandurukotte M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk