"ඌවෙන් පෙරට."
"පවතින සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගෙන විධිමත් හා අවිධිමත් විෂය මාලාව මනාව ක්‍රියාත්මක කරමින් ගුණ නැණ බෙලෙන් යුතු දරු කැලක් ලොවට දායාද කිරීම අපගේ මෙහෙවරයි."