(+94) 272254043
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Girandurukotte M.M.V.

බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Girandurukotte M.M.V.

බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් බිම් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ අංශය
      • ජෙෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අධ්‍යයන සහය කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අධ්‍යයන සහය කාර්යමණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පතිතුමාගේ පණිවිඩය
බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය

 

 

                  ඕනෑම පාසලක කාර්යභාරය වන්නේ අප වෙත පැමිණෙන සේවාලාභීන් වන සිසු දරු දැරියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා දියුණු කිරීමයි. ඒ සඳහා ජාතික අධ්‍යාපන අරමුණු හා නිපුණතා සාධක කරගනින් පාසලේ ක්‍රියාත්මක වන විධිමත් හා අවිධිමත් විෂය මාලාව මනාව ක්‍රියාත්මක කිරීම අපගේ අරමුණ කර ගන්නෙමු.මහවැලි සී කලාපයට අයත් ‍ප්‍රධානතම පාසලක් ලෙස අ.පො.ස උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ, කලා සහ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන සිසුන් 1400කට අධික සංඛ්‍යාවක් සිටින අප පාසල අ.පො.ස සා/පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල වසරින් වසර වර්ධනය කර ගනිමින් ඌවෙන් පෙරට යන පාසලක් බවට පත්කිරීම අපගේ උත්සාහය වේ. විෂය සමගාමී ක්‍රීයාකාරකම් 40කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර ඒ ඒ සිසුන්ගේ විවිධ වූ බහුවිධ බුද්ධි සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සෑම අංශයකින්ම සිසු දරු දැරියට අවස්ථා සලසා දෙමින් තාක්ෂණීක ලෝකයට ගැළපෙන දරුවකු නිර්මාණයයකි කිරීම උදෙසා සියලු කටයුතු සංවර්ධනය වී ඇත.

  • අධ්‍යාපනය සංවර්ධනය
  • සිසු ආකල්ප සංවර්ධනය
  • විනය හා චරිතය සංවර්ධනය
  • ඉගෙනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම
  • භෞතික සම්පත් ගොඩ ගොඩනැගීම
  • ජීවන කුසලතා සංවර්ධනය

ආදී අංශ කෙරෙහි අවධානය යොමු කරමින් පාසල දිනෙන් දින ඉදිරියට ගෙන යාම අප සියලු දෙනාගේ උත්සාහය වී ඇත. ඒ සඳහා පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහය ද නොඅඩුව අපට ලැබීම අප යන ගමන ඉක්මන් වීමට හේතු වී ඇත.

 

R.M.K.රත්නායක

විදුහල්පති

 

 

Girandurukotte M.M.V.

බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/Girandurukotte Central Collage, Girandurukotte, Sri Lanka. Post code : 90750

: (+94)272254043

: [email protected]

Supported By

© 2026 Girandurukotte M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk