සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය පළාත් මට්ටමේ භූමි දර්ශන අංශයේ ප්‍රථම හා දෙවන ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ චමෝද් දිලුම් රත්නායක සහ විසින් සමත් විය.
සමස්ත ලංකා සංගීත තරඟ පළාත් මට්ටමේ තරග වලින් පහත සඳහන් ජයග්‍රහණ ලබාගැනීමට අප විද්‍යාලය සමත්විය.