මෙවර මහියංගන කලාප පාසල් ක්‍රීඩා වලින් කණ්ඩායම් ක්‍රීඩා ශූරතාවය මලල ක්‍රීඩා ශූරතාවය සමග සමස්ථ ශූරතාවය දිනා ගනිමින් ඔබ ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවෙන් උපරිම දක්ෂතා පෙන්නුම් කර ඇත.
පළාත් පාසල් ක්‍රීඩා ජයග්‍රහණ අතරින් 20 න් පහළ බාලක මීටර් 200 ,දුර (දෙවන ස්ථානය) සහ මීටර් සියය (හතරවන ස්ථානය) දිනා ගැනීමට අප විද්‍යාලයේ කංචක උවන්ප්‍රිය ක්‍රීඩකයා සමත් වී ඇත.

(100m x 4) (පළමු ස්ථානය)- බාලක සහ 400m x 4 (තෙවන ස්ථානය) -බාලක ගෙන්වා ගැනීමට අප විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් වී ඇත.