images/IMG-20221015-WA0028.jpg
images/IMG-20221017-WA0053.jpg
images/IMG-20221017-WA0060.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ඌවෙන් පෙරට.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

   ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයට අපි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. අප පාසල ඌව පලාතේ ඇති පාසල් අතරින් විශිෂ්ටතම පාසලකි.1982 වර්ෂයේ සැප්තැම්බර් මස විසි වන දින M.A. ආනන්ද විදුහල්පති තුමා යටතේ අප පාසල ආරම්භ විය. දැනට වසර හතළිහක් සපිරෙන අප විද්‍යාලයෙන් දැයට දායාද කළ දරු පිරිස අපමණය. අප පාසලේ ප්‍රධාන අරමුණ වන්නේ දැනුම කුසලතා හා ආකල්ප වලින් සපිරුණු ඵලදායි පුරවැසියකු දැයට දායාද කිරීමයි.

 

Read More

පාසලේ මෙහෙවර

පවතින සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගෙන විධිමත් හා අවිධිමත් විෂය මාලාව මනාව ක්‍රියාත්මක කරමින් ගුණ නැණ බෙලෙන් යුතු දරු කැලක් ලොවට දායාද කිරීම අපගේ මෙහෙවරයි.

Notice Board

නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල 2023

B/Girandurukotte Central College