බ/ ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයට වසර 40ක් පිරීම නිමිත්තෙන්
2022 සැප්තැම්බර් මස 22 දින රාත්‍රිය පුරා පිරිත් පින්කමක් පැවැත්විණි.පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද සිදු කෙරිණි.පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටසෙත් පැතීම ද මෙම පිංකමේ අරමුණක් විය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ,දෙමාපියන්ගේ, ආචාර්ය මණ්ඩලයේ ,ආදි ශිෂ්‍යයන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට හැකි විය.